බොක්කාවල පොලිස් වසමේ රඹුකේවෙල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ කාන්තාවක් විදුලිසැර වැදී මියගොස් තිබෙනවා.
මියගිය කාන්තාව වයස අවුරුදු 35 ක් වූ රඹුකේවෙල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක්.
විදුලිය සහිත හීටරයක් ස්පර්ශ වීමෙන් විදුලිසැර වැදී ඇය මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.