රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අද දිනයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනය ලබන සදුදා දක්වා යළි කල් දමා තිබෙනවා.
එහි සභාපති චානක ධර්මවික්‍රම කියා සිටියේ ඊයේ පැවති තම සංගමය විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි.
මාළිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ඉවත් කරන ලෙස ඉල්ලා මෙම වර්ජනය අද උදෑසන 8.00 ට ආරම්භ කිරීමට නියමිතව තිබුණා.
උණුසුම් පුවත්
- යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි
- පොලිස් නිළධාරීන් 32,000ක අඩුවක්
- විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනය යළි කල් දමයි
- වතු සේවක දෛනික වැටුප් වැඩිකිරීමේ ගිවිසුමට අත්සන් තැබෙයි
- අමෙරිකානු භාණ්ඩාගාරයට එරෙහිව ජනපති ට්‍රම්ප් නඩු මගට
- ලෝක විවාහක රූ රැජින තරගයේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
- මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- විදුලි සැරට ජීවිත දෙකක් බිලි










