Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-10

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ

    2026-08-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි
    • අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ
    • ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි
    • ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට
    • ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • උසස් පෙළ විභාගය වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා දියත් කෙරේ.
    • මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දේපලවලට සිදුවූ හානිය රුපියල් මිලියන 100 ඉක්මවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වැඩ අවසන් කරන ලද සංවර්ධන ව්‍යාපෘති සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

    වැඩ අවසන් කරන ලද සංවර්ධන ව්‍යාපෘති සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

    2024-08-23කියවීමට මිනිත්තු 2ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වත්මන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත ජාතික රෝහලක් බවට පරිවර්තනය කරන ලද ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ වසරක පමණ කාලයක් පුරාවට සිදු කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සහ එම කටයුතුවල ප්‍රගති සමාලෝචනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සෞඛ්‍ය  අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් අද (23) කරාපිටිය ජාතික රෝහලේ විශේෂ නිරීක්ෂණයක නිරත විය.

    මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා තමන් සෞඛ්‍ය අමාත්‍ය ධූරයට පත්ව වසරක්  පමණ වන ඉතා කෙටි කාලයක් තුල කරාපිටිය ජාතික රෝහල තුල ක්‍රියාත්මක කර වැඩ අවසන් කරන ලද සියලු සංවර්ධන ව්‍යාපෘති වල වත්මන් තත්ත්වය නිරීක්ෂණය කළ අතර, දැනට ක්‍රියාත්මක සහ වැඩ අවසන් කර නොමැති සංවර්ධන ව්‍යාපෘතීන් ද නිරීක්ෂණය කරන ලදී.

    එම නිරීක්ෂණයේ දී පැවති යම් යම් අඩුපාඩු නිවැරදි කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලද අතර, ප්‍රතිකාර සේවාවන් ලබා ගැනීම සඳහා රෝහල වෙත පැමිණෙන සියලු රෝගීන්ට තදබදයකින් සහ මානසික පීඩනයකින් තොරව සිය ප්‍රතිකාර සේවාවන් පහසුවෙන් ලබා ගැනීමට අවශ්‍ය අවකාශය මෙම සංවර්ධන  කටයුතු අවසන් වීමත් සමග ජනතාවට ලැබෙන බව ද පෙන්වා දෙන ලදී.

    නිරීක්ෂණයෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.ඩී.යු.එම් රංග මහතා ඇතුළු රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමඟ විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවති අතර, මෙහිදී රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මඟපෙන්වීම සහ උපදෙස් මත පසුගිය වසරක කාලය ඇතුළත රෝහලේ පැවති විශාල අඩුපාඩු රැසක් යථාවත් කර ගැනීමට හැකි වූ බවත්, සංවර්ධන ව්‍යාපෘති රැසක් අවසන් කිරීමට හැකියාව ලැබුණ බවයි. එමෙන්ම රෝහලට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ඇතුළු භෞතික සම්පත් රැසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත ලබා ගනිමින් රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමට හැකියාව ලැබුණ බව ද පෙන්වා දෙන ලදී.

    පෙර පුව​තනීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොළට ගෙන ආ දුම්වැටි තොගය
    ඊළඟ පුව​ත ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් මුදවා ගැනීමට නාවික හමුදා සහය

    සබැ​ඳි පුවත්

    විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ

    ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට

    ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-10

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    අතුරු වෛද්‍ය සේවාවේ වෘත්තීන් 8 ක පුහුණු පාඨමාලාවන් සඳහා සිසුන් බඳවා ගැනේ

    2026-08-10

    ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් අද පස්වරුවේ දිවයින රැගෙන එයි

    2026-08-10
    ක්‍රීඩා පුවත්

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    2026-08-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group