වාද්දුව පොතුපිටියේ නිවසක හටගත් ගින්නකින් එම නිවස මුළුමනින්ම විනාශ වී ඇති බව වාද්දුව පොලිසිය පවසනවා.
මෙසේ ගිනිගෙන ඇත්තේ වාද්දුව,පොතුපිටිය කරදගහ පාරේ පිහිටි නිවසක්.
ගින්න යාබද නිවාස වලටද පැතිර යමින් තිබූ අතර ,ප්රදේශයේ පිරිසක් එක්ව එය පාලනය කර තිබෙනවා.