ව්‍යාජ ඩොලර් නෝට්ටු හයක් සමඟ සැකකරුවෙකු මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිනුවන්ගොඩ නගරයේ බැංකුවක් තුළදී මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරුක් මත මෙම වැටලීම සිදු කර ඇති බව සඳහන්. එහිදී ඩොලර් 100 ක ව්‍යාජ මුදල් නෝට්ටු හයක් සමඟ සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු හතළිස් පහක් වන රස්නායකපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර,මිනුවන්ගොඩ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.
උණුසුම් පුවත්
- ADB සභාපති දිවයිනට
- බස් ගාස්තු ඉහළට
- නීති විරෝධීව ඉන්ධන ලීටර් 5470ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
- ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්
- බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට
- IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
- නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට













