Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    2026-03-12

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    2026-03-10

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට
    • අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
    • සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි
    • ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
    • උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
    • නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
    • මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වසර 18ක් ඇඳක් උඩ ජීවත්වන යුවතියක්

    වසර 18ක් ඇඳක් උඩ ජීවත්වන යුවතියක්

    - දඹුල්ල කාංචන කුමාර ආරියදාස
    2023-06-01කියවීමට මිනිත්තු 3ක් ගතවේ.80 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගලේවෙල බඹරගස්වැව ගොන්නගස්යාය ප්‍රදේශයේ පදිංචිව සිටින එල්,ජි. නිල්මිණි  ශිරෝමා  සඳමාලි (28) හැවිරිදි ඇය ජීවිතයේ කිසි‍ඳු දවසක කාගෙන් හෝ ඉල්ලා නැති මෙම උදව්ව සමාජයෙන් අයද සිටින බව ඇය සඳහන් කළා.

    අනතුරුකට පත්ව නිතර නිතර සිහි මද ගතියකින් පෙළෙන ඇයගේ පියා සුනිල් ප්‍රේමරත්නත් කුලී වැඩක් කරමින්  ඔවුන් ජීවත්   කරවන ආදරණීය මව ඩබ්ලිව්. ඩී .නිලන්ති සමරනායක සමඟ මෙම යුවතිය නිවසේ ජීවත් වනවා.

    එමෙන්ම වැරදුණු ඇමතුමකින් එප්පාවල ප්‍රදේශයේ තරුණයෙකු වූ උදේශ් අමිල හේවාවිතාරණ මහතා ඇය එක්තැන්ව සිටියත් පින් පුරව ගැනීම් සඳහා තමන්ව විවාහ කරගත් බවත් ඔහු සැමියෙක් නොව දෙවියෙකු බව ද ඇය සඳහන් කරන්නේ හැඬූ කඳුළෙනි. තවද තම සැමියා මිහිපිට සිටින දෙවියෙකු බවත් තමන්ගේ කැතකුණු සියල්ල අතගා ඇඳුම් මාරුකොට තමන්ව   ඔසවාගෙන නිවස වටේ රැගෙන යමින් මානසික සුවය තමාට ලබාදෙන බවත් සැමියාගේ ගැන දැඩි ආඩම්බරයෙන් යුතුව කියා සිටියා.

    ස්ථිර  රස්සාවක් නොමැති තම සැමියා එප්පාවල ප්‍රදේශයේ කුමන හෝ රැකියාවක් කරමින් තමන්ට හැකි ආකාරයෙන් ආහාර  පාන   ඇඳුම් පැළඳුම් බෙහෙත් වලට මුදල් සොයා දෙන බවත් ඇය සඳහන් කරන්නවා.

    තම සැමියා කුලී වැඩක් කරමින් උපයා ගන්නා මුදල ඒ සඳහා ප්‍රමාණවත් නොවන බවත්, තම නිවසේ අවශ්‍ය ආහාර පාන සියල්ල ඔහු විසින් දරන නිසා එවැනි දේකට මුදල් යොමු කර ගැනීමට තරම් ආර්ථික ශක්තියක් නැති බවද ඇය සඳහන් කරන්නට වූවා.

    මෙම තරුණියගේ  එක් පාදයක්, එක් අතක් ඔසවා ගැනීමට සම්පූර්ණයෙන්ම නොහැකි වී සිටී. එමෙන්ම ඇයගේ කොන්ද නැවීමට නොහැකි අතර ස්නායු ආබාධයකින් වසර දහයක් පමණ වෙද්දී අසනීප තත්ත්වයට පත්වූ දා සිට මේ දක්වාම තවත් කාගේ හෝ උදව්වක්  මත  සියලුම අවශ්‍යතාවයන් සපුරා ගැනීම සිදු කරන බව හැඬූ කඳුළින් ඇය ප්‍රකාශ කරා.

    වැසිකිළි කැසිකිළි යෑම් තම නිවෙස තුළ ම, ඇඳ මතම සිදු කරද්දී තම ආදරණීය සැමියා, මිත්තණිය, පියා හෝ මව ඒ සඳහා තමන්ට සහයෝගය ලබාදෙන බවයි. මුහුණ සෝදා ගැනීම,හිස පීරා ගැනීම, ඇඳුම් මාරු කර ගැනීම ආදී සියලු දේටම කාගේ හෝ උපකාරයක් අවැසි බවත් තමන්ට තමන්ගේ  වැඩ  ටික කර ගැනීම සඳහා ප්‍රතිකාරයක් කොට යම් මට්ටමකින් සුවයක් ලබාදීමට හැකියාවක් ඇත්නම් තමන් ජීවිතයේ ලබන විශාල භාග්‍යයක් බව ඇය අප සමග සඳහන් කළා.

    අතපය වාරු නැතත් ජංගම දුරකථනය නරඹමින් විවිධ රෙදි නිර්මාණ, මැහුම් ගෙතුම්, සෙල්ලම් බඩු ආදී නිර්මාණය කිරීමට ඇයට හැකි අතර ඒ සඳහා කිසියම් කෙනෙකුගේ උදව්වක් ලැබෙනවානම් මිල මුදලක් සොයා ගැනීමට රැකියාවක් ලෙස එය සිදු කිරීමට හැකි බව ඇය සඳහන් කරා.

    ආබාධ සහිතව වුව ද 11 වැනි වසරට පමණක් ඉගෙනගත් ඇය දැනටත් ප්‍රදේශයේ කුඩා දරුවන් කිහිප දෙනෙකුට අකුරු ඉගැන්වීම නොමිලේම සිදු කරන බවද සඳහන් කරා.

    තමන්ට කාගේ හෝ උපකාරයක් මත රෝදපුටුවක්, විදුලි පංකාවක්, තමන්ගේ උසට වාඩි වීම සඳහා වැසිකිළි පද්ධතියක් මෙන්ම රෝද පුටුවකින් ගොස්  ස්නානය කරගැනීම සඳහා පහසුක් සහිත කුඩා ස්ථානයක් සකසා දෙන්නැයි ඇය සමාජයෙන් ඉල්ලීමක් කරන්නීය.

    ඇයගේ එකම බලාපොරොත්තුව  රෝදපුටුවක්, විදුලි පංකාවක් මෙන්ම ඇයට ශරීර සුවතාවය සඳහා  අවශ්‍ය වැසිකිළි කැසිකිළි පහසුකමක් මෙන්ම තමන් විඳින රෝගී තත්වයට  කාගෙන් හෝ  ‌ව‌ෛද්‍ය ප්‍රතිකාරයක් ලබා ගැනීම පමණකි.

    ඇයගේ ලිපිනය  එල් . ජී .තිළිණි ශිරෝමා  සඳමාලි,   නොම්බර 522  / බී .ගොන්නගස් යාය බඹරගස්වැව, ගලේවෙල, දුරකථන අංකය  070 45 46 167 ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගලේවෙල ශාඛාවේ ඇය නමින් ගිණුම්ක් ද පවතී.

    ගිණුම්අංකය:-107558830410

     

     

     

    පෙර පුව​තගංජා සමග පුද්ගලයින් දෙදෙනෙකු කොටු වෙයි
    ඊළඟ පුව​ත වල්පොල රතනසාර පාසැල් මාවතේ ” මිහින්තලා අනුරුවක් ” 

    සබැ​ඳි පුවත්

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි

    ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු

    උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    2026-03-12

    වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට

    2026-03-10

    අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    2026-03-10

    සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි

    2026-03-12
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group