Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වතු කම්කරුවන් අල්ලා දුන් මාල සොරුන්ගෙන් පොලිසිය සොයා ගත් දේ – Video

    වතු කම්කරුවන් අල්ලා දුන් මාල සොරුන්ගෙන් පොලිසිය සොයා ගත් දේ – Video

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2024-01-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.140 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බගවන්තලාව පොලිස් වසමට අයත් බ්‍රිඩ්වෙල් වතුයායේ සිට බගවන්තලාව නගරය වෙත ගමන් ගත් තරුණියකගේ ගෙල බැදි රන් මාලය කඩා පලාගිය තරුණයන් දෙදෙනෙකු එම වතුයායේ වතු කම්කරුවන් විසින් අල්ලා ගෙන තිබෙනවා.

    බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් බණ්ඩාර මහතා කියා සිටියේ අදාළ සැකකරුවන් පොලිසිය වෙත අද (10) දින පස්වරුවේ භාරදුන් බවයි.

    එලෙස අල්ලාගෙන පොලිසිය වෙත භාරදෙනු ලැබූ සැකකරුවන් දෙදෙනා හංවැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක් සහ 27ක් වන දෙදෙනෙක් බවයි පොලිසිය පවසන්නනේ.

    සැකකරුවන් දෙදෙනා යතුරුපැදියකින් බගවන්තලාව නගරයට පැමිණ බ්‍රිඩ්වෙල් වතුයාය වෙත ගමන් කරන අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් නගරය වෙත ගමන් කරමින් සිටි තරුණියකගේ ගෙල බැදි රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් මාලය කඩාගෙන පළා ගොස් තිබෙනවා.

    සිය රන් මාලය කඩා ගත් පසු කාන්තාව කෑගසා ඇති අතර, එම අවස්ථාවේ තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් එක් සැකකරුවෙකු අල්ලාගෙන ඇති අතර, අනෙක් සැකකරු පළාගොස් තේ වත්තේ සැඟව සිටියදි බගවන්තලාව පොලිසියේ නිලධාරින්ගේද සහය ඇතිව අල්ලාගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් පරික්ෂා කිරීමේදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු පැකට් දෙකක් සහ ජංගම දුරකතනයක් හමුව තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහිවූවන් බවයි.

    හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතාගේ උපදෙස් පරිදි සැකකරුවන් දෙදෙනා  හෙට (11) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

    පෙර පුව​තකහතුඩුව අධිවේගී පිවිසුමේදී කතක් නැසූ ඝාතකයා ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
    ඊළඟ පුව​ත පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

    සබැ​ඳි පුවත්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group