ලෝක වෙළඳපොලේ රත්‍රන් මිල ගණන් මේ වන විට කැපී පෙනෙන ලෙස වෙනස් වෙමින් පවතිනවා.
ඒ අනුව අද දිනයේදී රන් අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 3,998ක් ලෙසයි.
ඊයේ දිනය ආරම්භයේදී රන් අවුන්සයක මිල ඩොලර් 3969 ක් දක්වා පහල ගිය ද දිනය අවසානයේදී රන් මිල යලි ඩොලර් 4,025 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.