ශ්‍රී ලංකා පොලිසිය විසින් ඊයේ දිනයේදී සිදු කළ විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 638 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොට්ඨාශ හා ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි සිදු කරන මෙම මෙහෙයුම්වල ප්‍රධාන අරමුණ වන්නේ අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමයි.
ඒ අනුව ඊයේ දිනයේ දී පුද්ගලයන් 28,389 දෙනෙකු පරීක්ෂා කර ඇති අතර ඔවුන් අතරින් සැකකරුවන් 638 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













