Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලෝක රූ රැජින අවසන් තරගයට යන අනුදිට හිටපු ජනපති මහින්දගෙන් සුබ පැතුම්

    ලෝක රූ රැජින අවසන් තරගයට යන අනුදිට හිටපු ජනපති මහින්දගෙන් සුබ පැතුම්

    2025-05-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.84 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලෝක රූ රැජින අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්ව සිටින අනුදි ගුණසේකරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් එක් කර තිබෙනවා.

    72 වන ලෝක රූ රැජින තරගාවලියේ අවසන් මහා තරගය අද පස්වරු 6.30ට ඉන්දියාවේ හයිද්‍රාබාද්හිදී පැවැත්වීමට නියමිතයි.

    සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ දියණිකගේ අගය තමා හොඳින් හඳුනන බවත් රටේ මුල් පුරවැසියෙකු ලෙසින් රටේම දියණිවරුන් වෙනුවෙන් හැකි උපරිමයෙන්ම කටයුතු කර ඇති බව තමා විශ්වාස කරන බවයි.

    එසේම ලෝකයම පුදුමට පත් කළ ලෝක උරුමයක් ලෙස සැලකෙන අනුරාධපුරයෙන් ලොවක් ඉදිරියට යමින් මුළු රටක් ආඩම්බරයට පත් කළ අනුදි දියණියට තමාත් තම බිරිඳ ශිරින්තිත් සුබ පැතුම් එක් එක් කරන බවද හිටපු ජනාධිපතිවරයා තැබූ සටහනේ දැක්වෙනවා.

    අදාළ සටහන පහතින් දැක්වේ.

    ආශ්‍රීත පුවත්:  සජබ ඇතුලේ කිසි අවුලක් නැහැ චරිත්ගෙන් සහතිකයක් !
    Anudi Gunasekara MAHINDA RAJAPAKSHA
    පෙර පුව​තඅනුදි අද ලෝක රූ රැජින අවසන් තරග බිමට
    ඊළඟ පුව​ත ඉහළ කොත්මලේ වාන් දොරටු දෙකක් විවෘත කරයි

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group