Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලොව වටිනාම සමාගම් හිමි රටවල් අතර 05 වන තැන ඉන්දියාවට

    ලොව වටිනාම සමාගම් හිමි රටවල් අතර 05 වන තැන ඉන්දියාවට

    2023-01-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.35 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලොව වටිනාම සමාගම් හිමි රටවල් ලැයිස්තුවේ 05 වන ස්ථානයට ඉන්දියාව පැමිණ තිබෙනවා.

    ඒ අනුව ලොව වටිනාම සමාගම් 20 ක් ඉන්දියාව සතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    2021 වසරේදී ඉන්දියාව පසුවූයේ එම ලැයිස්තුවේ 09 වන ස්ථානයේයි.

    ඒ ලොව වටිනාම සමාගම් 08 ක් සතු කර ගනිමින්.

    ඉන්දියාව සතු වටිනාම සමාගම් 20 අතරින් 11 ක් මුම්බායි හි ස්ථාපිත කර තිබේ.

    තවත් සමාගම් 04 ක් අහමදබාද් නගරයේත්, ඊට අමතරව නොයීදා, නවදිල්ලි, බෙන්ගලූරු සහ කොල්කටා යන නගරවල එක බැගිනුත් එම සමාගම් ස්ථාපිත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

    අදාළ සමාගම්වල වෙළදපල ප්‍රාග්ධනීකරණය අනුව මෙම ලැයිස්තුව සකසා තිබෙනවා.

    එය ප්‍රසිද්ධ කර ඇත්තේ Hurun Research නමැති ආයතනයක් මගින්.

    ඉන්දියාව සතු වටිනාම සමාගම් අතර පෙරමුණේ පසුවන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 202 ක වටිනාකමකින් යුත් Reliance Industries සමාගමයි.

    අදානි සමූහයට අයත් සමාගම් 04 ක් ද ඉන්දියාව සතු වටිනාම සමාගම් අතරට අයත්.

    ඒවායෙහි සම්පූර්ණ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 173 ක් වනවා.

    India moves up to 5th place in list of world’s valuable firms
    පෙර පුව​තමනම්පිටිය වැලි සේවකයන් විරෝධතාවක
    ඊළඟ පුව​ත චණ්ඩ මාරුතයකින් ඇලබාමාහි හයක් මරුට

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group