ෆේස්බුක් නිර්මාතෘ සහ මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී මාක් සකර්බග් මෙන්ම ඔහුගේ බිරිඳ ඉන්දියාවේ අම්බානි පවුලේ විවාහ උත්සවයකට එක්වීම මේ වන විට විදෙස් මාධ්‍ය තුළ වැඩි අවධානයට ලක්ව තිබෙනවා.
ඉන්දීය සම්ප්‍රධායන්ට මුල්තැන දෙමින් ඔවුන් පිළිගෙන තිබූ අතර මෙම තුන් දින විවාහ උත්සවයට ලොව රටවල් රැසක දේශපාලන නායකයන් සහ ආයනත ප්‍රධානින් සහභාගී වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.