යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ සදහා තවමත් දෙපාර්ශවයෙන් කිසිදු එකරැතාවයකට පැමිණ නොමැති බවයි එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සදහන් කළේ.
යුක්‍රේන ජනාධිපති ව්ලොදිමියර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ රුසියා ප්‍රහාර හමුවේ සටන් විරාම හෝ සිරකරුවන් හුවමාරුව සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කර පළක් නොමැති බවයි.
ඊයේ යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව සිදු කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් තුන් දෙනෙකු මිය ගොස් පුද්ගලයින් 20 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබුණා.
උණුසුම් පුවත්
- මන්ත්‍රී අර්චුනාට වරෙන්තු නිකුත් කරයි
- අසල්වැසියන්ගේ ගැටුම මරණයෙන් කෙළවර වෙයි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- BREAKING NEWS: කොළඹ මහ නගර සභා අයවැයෙන් මාලිමාව පරදියි
- හැටන් දික්ඔය නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතයි
- මහ මග පෙරළුණු තුන් සක රිය ලංගම බසයක ගැටෙයි
- කැඩී ගිය යකඩ පාලම වෙනුවට වතු කම්කරුවන්ගෙන් තාවකාලික පාලමක්
- හැටන් දික්ඔය නගර සභාවෙන් නියෝගයක්













