Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රුසියාවේ ප්‍රහාර හමුවේ යුක්රේනයේ විදුලිය බිඳ වැටෙයි

    රුසියාවේ ප්‍රහාර හමුවේ යුක්රේනයේ විදුලිය බිඳ වැටෙයි

    2022-12-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රුසියාව විසින් ඊයේ දිනයේ තම රටට මිසයිල ප්‍රහාර 76කින් දැවැන්ත ප්‍රහාර එල්ල කර ඇති බව යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි පවසනවා.

    එම ප්‍රහාර හමුවේ බොහෝ ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇති අතර විදුලි සැපයුම් ය යථා තත්ත්වයට පත් කිරීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇති බවයි යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසන්නේ.

    බොහෝ කලාපවල උෂ්ණත්වය සෘණ අගයක් ගෙන ඇති අතර රුසියාව යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට යුක්රේන ජනාධිපතිවරයා චෝදනා කර සිටියා.

    ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ උෂ්ණත්වය පහත වැටී ඇති අවස්ථාවේ අත්‍යවශ්‍ය පහසුකම් ඉලක්ක කර ගනිමින් ශීත කාලය ආයුධයක් ලෙස භාවිතා කිරීමට මොස්කව් පාලනය දරුණු වී ඇති බවයි.

    රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ දවස පුරා හමුදා මෙහෙයුමේ මූලස්ථානයේ රැඳී සිටි බව ක්‍රෙම්ලිනය පවසනවා.

    අඛණ්ඩව එල්ල වූ ප්‍රහා හමුවේ යුක්රේනයේ බලශක්ති මධ්‍යස්ථානවලට බලපෑම් එල්ල වී ඇති අතර බලාගාර නවයකට පමණ බරපතල හානි සිදු ව තිබෙනවා.

    russiya uykrene
    පෙර පුව​තබිත්තර මිල ඉහලට
    ඊළඟ පුව​ත ශිෂ්‍යත්ව විභාගය අද – ආරක්ෂාවට පොලිසියේ හත්දහසක්

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group