රුසියාවේ ප්‍රහාර හමුවේ යුක්රේනයේ විදුලිය බිඳ වැටෙයි එසැණ 2022-12-17 පස්වරු 6:200 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රුසියාව විසින් ඊයේ දිනයේ තම රටට මිසයිල ප්‍රහාර 76කින් දැවැන්ත ප්‍රහාර එල්ල කර ඇති බව යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි පවසනවා.…