Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මැයි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රුපියල් කෝටි දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

    රුපියල් කෝටි දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

    2024-10-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මිදිගම පොලිසියට අනුයුක්තව රාජකාරී කටයුතු කරන  විශේෂ කාර්යාංශයේ  නිලධාරීන්ට  ලද තොරතුරක් මත මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය  අත්අඩංගුවට ගෙන තිබේ

    එම අයිස් මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් කෝටි දෙකකට වැඩි බව පොලිසිය සඳහන් කරයි.

    වැලිගම  ඉබ්බාවල ප්‍රදේශයේ  සෝදිසි මෙහෙයුමකදී .   පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයන් හතර දෙනකු  පරීක්ෂා කිරීමට උත්සාහ ගැනීමේදී  තිදෙනෙකු  පලා ගොස් තිබේ එහිදී  එක් අයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. ඔවුන් සන්තකයේ තිබූ   ස්කූටි වර්ගයේ යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී   එහි සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය  කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් අටසීයක්  පොලිසිය සොයාගෙන තිබේ.

    අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස 20 පමණ වන  වැලිගම ප්‍රදේශයේ   පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි. .
    පරික්ෂා කිරීමට උත්සාහ ගැනීමේදී පලා ගිය සැකකරුවන් වැලිගම සහ මිදිගම ප්‍රදේශයේ පදිංචි අය බවට හඳුනාගෙන ඇති අතර   ඔවුන්  අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවද පොලිසිය සඳහන් කරයි

    අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කොටවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම නීති විරෝධී අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම මිදිගම පොලිසියේ ස්ථානාධිපති අසෝක අබෙිවර්ධන මහතාගේ උපදෙස් මත    පො.කො. 89468 ගමගේ 103743 ජයසූරිය  විශේෂ කාර්‍යංශයේ පො.කො.  (90350) එස් , ජි.අයි. පි.  කුමාර   පො.කො.  (92912 ) කේ.පි.කේ.ඒ. ලක්ෂාන් යන නිලධාරීන් එක් වුහ

    පෙර පුව​තගුවන් තැපැල් ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ ” කුෂ් ” මත්ද්‍රව්‍ය
    ඊළඟ පුව​ත තවම විදුලි බිල අඩු කිරීමේ යෝජනාවක්වත් ඉදිරිපත් කරලා නෑ

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group