බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රටක සංවර්ධනය සදහා ශක්තිමත්ම පදනම වැටෙන්නේ අධ්‍යාපන වැඩපිළිවෙල ශක්තිමත් වුනොත් පමණක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සදහන් කළා. http://vnews.lk/wp-content/uploads/2023/03/SAJITH-EDIT-1.mp3 ආශ්‍රීත පුවත්: සාගර කාරියවසම්ගෙන් ප්‍රකාශයක් Sajith Premadasa