Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ
    • ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්
    • ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ
    • විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්
    • සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්
    • රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
    • එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇමරිකාවේ පාසලක් තුළ කාන්තාවක් සිදු කළ වෙඩි තැබීමකින් 6 ක් ජීවිතක්ෂයට

    ඇමරිකාවේ පාසලක් තුළ කාන්තාවක් සිදු කළ වෙඩි තැබීමකින් 6 ක් ජීවිතක්ෂයට

    2023-03-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.56 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ ප්‍රාතමික පාසලක් තුළ සිදු කළ වෙඩිතැබීමකින් පාසල් ළමුන් තිදෙනෙකු සහ තවත් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    28 හැවිරිදි කාන්තාවක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් කර ඇත්තේ.

    මෙලෙස වෙඩි වැදීමෙන් ජීවීතක්ෂයට පත් පාසල් ළමුන් තිදෙනා 9 හැවිරිදි වියේ පසුවන අතර, අනෙක් පුද්ගලයන් තිදෙනා වයස අවුරුදු 60ට වැඩි බවද අනාවරණය වී තිබෙනවා.

    මෙලෙස ඇමරිකාව තුළ වෙඩි තැබීමේ සිදුවීම් ගණනාවක් පසුගිය කාලය තුළ සිදුව ඇති අතර, ඒ අනුව එරට ජනතාව සදහා ගිණිඅවි නිකුත් කිරීම සම්බන්ධයෙන් බලධාරීන් අතර සාකච්ඡාවක් ඇති වී තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් වනවා.

    6 killed in a shooting by a woman in an American school
    පෙර පුව​තසියලු අමාත්‍යාංශ ආයතන වල වාර්ෂික වාර්තා ඉදිරිපත් කරන ලෙස අගමැතිගෙන් උපදෙස්
    ඊළඟ පුව​ත රටක සංවර්ධනයේ පදනම අධ්‍යාපන බව සජිත් කියයි

    සබැ​ඳි පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්

    සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    2026-09-16
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group