යුක්රේනයට පැය 36 ක සටන් විරාමයක් පනවන ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය ආරක්ෂක අමාත්‍යවරයාට නියෝග කර තිබෙනවා.
ඒ රුසියානු ඕතඩොක්ස් නත්තල වෙනුවෙන්.
පසුගිය පෙබරවාරි 24 වැනිදා, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමෙන් පසු රුසියාව පූර්ණ සටන් විරාමයක් ආරම්භ කළ පළමු අවස්ථාව මෙයයි.
සටන් විරාමයකට රුසියන් ජනාධිපති පුටින් කැමැත්ත පළ කළේ රුසියාවේ ඕතඩොක්ස් ආගමික නායක 76 හැවිරිදි ප්‍රැටියාෂ් කිරිල් කළ ඉල්ලීමට ගරු කරමින් බවයි ක්‍රෙම්ලීන පාලනය නිවේදනය කලේ.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














