Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    2026-02-07

    ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    2026-02-07

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්

    2026-02-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්
    • ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්
    • පොලිස් බැරක්කයේ සිටි පොලිස් කොස්තාපල්ට පිහිපහරක්
    • නීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට
    • T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි
    • අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට
    • 2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ‘යාලේ දඩබ්බරයාට’ ප්‍රතිකාර යළි අරඹයි

    ‘යාලේ දඩබ්බරයාට’ ප්‍රතිකාර යළි අරඹයි

    2025-08-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.81 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වෙඩි වැදීමකින් පාදයේ ආබාධයකට ලක්ව සිටින යාල ජාතික වනෝද්‍යානයෙහි ගැමුණු ඇතාට ලුණුගම්වෙහෙර පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය නිලධාරී කේ. ධම්මි මහත්මිය ප්‍රධාන ලුණුගම්වෙහෙර පශු වෛද්‍ය කණ්ඩායම හා උඩවලව ඇත් අතුරු සෙවණෙහි පශු වෛද්‍ය කණ්ඩායම ඒකාබද්ධ වී යාල ලෝලුගස්වැව ප්‍රදේශයේ දී ඊයේ (05 දා) යළි ප්‍රතිකාර ආරම්භ කළහ.

    ‘යාල දඩබ්බර හිතුවක්කාරයා’ ලෙස අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ගැමුණු ඇතාගේ පිටුපස වම් පාදය ආබාධයට ලක්ව ඇති අතර ඇතාගේ එම වම් පාදයෙහි එක්ස් කිරණ පරීක්ෂාවක්ද සිදු කළහ.

    ඌව කලාප භාර වනජීවි සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ. ඒ. යූ. ඩී. ඉන්ද්‍රජිත් මහතාගේ උපදෙස් මත පසුගිය ජූලි 21 දා ගැමුණු ඇතාට ප්‍රතිකාර කළ අතර ඉන්පසු හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඇතා පසුවිය.

    ආශ්‍රීත පුවත්:  ජාතික සත්වෝද්‍යාන නැරඹීමට පැමිණි සංඛ්‍යාව5%වර්ධනයක්
    #sri lanka #vfm news elephant attack Yala
    පෙර පුව​තවිශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්තට ඇප
    ඊළඟ පුව​ත හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි වන ලකුණු

    සබැ​ඳි පුවත්

    ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්

    පොලිස් බැරක්කයේ සිටි පොලිස් කොස්තාපල්ට පිහිපහරක්

    නීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට

    අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට

    ලාෆ් ගෑස් මිලේ සංශෝධනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    2026-02-07

    ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    2026-02-07

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්

    2026-02-07

    පොලිස් බැරක්කයේ සිටි පොලිස් කොස්තාපල්ට පිහිපහරක්

    2026-02-07
    ක්‍රීඩා පුවත්

    පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්

    2026-02-07

    T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    2026-02-07

    2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්

    2026-02-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group