Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
    • විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
    • ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
    • ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි
    • මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්
    • පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
    • රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි
    • දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මෝදිගෙන් කොංග්‍රස් පක්ෂයට චෝදනාවක්

    මෝදිගෙන් කොංග්‍රස් පක්ෂයට චෝදනාවක්

    2023-08-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.68 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දේශපාලනය වෙනුවෙන් ඉන්දියාව කොටස් කළ බවට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කොංග්‍රස් පක්ෂයට චෝදනා කළා.

    ඉන්දීය රජයට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව විවාදය ඊයේ ආරම්භ කෙරුණු අතර, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කොංග්‍රස් පක්ෂය වෙත දැඩි චෝදනාවක් එල්ල කරමින් සඳහන් කළේ 1974 වර්ෂයේදී කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දුන්නේ ඉන්දිරා ගාන්ධි රජය බවයි.

    රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාව අතර පිහිටා ඇති මෙම දූපත සම්ප්‍රදායිකව ශ්‍රී ලාංකික සහ ඉන්දීය ධීවරයින් විසින් භාවිතා කළ බව අගමැති මෝදි පෙන්වා දුන්නා.

    1974 දී එවකට අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි ”ඉන්දු – ශ්‍රී ලංකා සමුද්‍ර ගිවිසුම” යටතේ කච්චතිව් ශ්‍රී ලංකාවට අයත් බවට පිළිගෙන තිබෙන බවයි ඔහු කියා සිටියේ.

    දේශපාලනය සඳහා ඉන්දියාව කොටස් තුනකට වෙන්කළ බව සඳහන් කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තමිල්නාඩුවේ ඩී.එම්.කේ පක්ෂය කච්චතිව් දූපත ඉන්දියාවට ආපසු පවරා ගන්නා ලෙස ඉල්ලා දිගින් දිගටම තමාට ලිපි යොමු කරමින් සිටින බවයි සඳහන් කළේ.

    ආශ්‍රීත පුවත්:  ග්ලෝබල් සවුත් සමුඵවට ජනපති එක්වෙයි
    Indian Congress Party Narendra Modi
    පෙර පුව​තගත වූ පැය 24 තුළ වවුනියාවෙන් වැඩිම උෂ්ණත්වයක් වාර්තා වේ
    ඊළඟ පුව​ත මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් සහභාගි කිරීමට සූදානමක්

    සබැ​ඳි පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    2026-02-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group