බස්නාහිර සබරගමුව වයඹ උතුරු යන පළාත් වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වල අද සහ ඉදිරි දින කිහිපය තුල සවස හෝ රාත්‍රී කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ්‍ය ජනරාල් අතුල කරුණානායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සදහන් කළා.











