මෙක්සිකෝවේ පුද්ගලයන් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
18 හැවිරිදි වියේ පසුවූ මෙම පුද්ලගලයා සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් කර ඇත්තේ.
ඒ අනුව පොලීසිය විසින් සිදු කළ වෙඩි තැබීමෙන් මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.