සිරිධම්ම හිමි නැවතත් රිමාන්ඩ් දේශීය පුවත් 2022-11-2337 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් වෙනත් නඩු කටයුත්තකට යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයකට අනුවයි.…
අන්තරේ විරෝධතාවක – පාරක් වැසෙයි එසැණ 2022-11-1812 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය විරෝධතාවක නිරත වනවා. ඒ හේතුවෙන් කොළඹ, බෞද්ධාලෝක මාවත වසා දැමීමට පොලීසිය පියවර ගෙන ඇත්තේ. අප වාර්තාකරු…
මුදලිගේ සහ සිරිධම්ම හිමිගේ දින 90 හෙට ඉවරයි එසැණ 2022-11-175 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් වහාම නිදහස් කරන්නැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද…