Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    2026-03-22

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    2026-03-22

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    2026-03-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
    • නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
    • සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
    • හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
    • ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
    • සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
    • සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
    • බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාර්ග ආරක්ෂාව ගැන පාසල් දරුවන් දැනුම්වත් කිරිමේ වැඩසටහනක් එප්පාවල දී

    මාර්ග ආරක්ෂාව ගැන පාසල් දරුවන් දැනුම්වත් කිරිමේ වැඩසටහනක් එප්පාවල දී

    2023-07-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.39 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    “මහමඟ නිරතුරු වලකමු අනතුරු” යන මැයෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳව පාසල් දරු දැරියන් හා ප්‍රජාව දැනුම්වත් කිරිමේ වැඩසටහනක් එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී හා එප්පාවල නගරයේදී ඊයේ (06) පැවැත්වුුුණා.

     එප්පාවල පොලිස් වසමේ පාසල් කීපයක දරු දැරියන් දැනුම්වත් කිරීම හා රිය නියාමක දරුවන් පුහුණු කිරීමේ දේශනයක් හා සංදර්ශණයක් කොළඹ රථ වාහන පොලිස් මූලස්ථානයේ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙලෙස පැවැත්වුණා.
    එප්පාවල පොලිස් ස්ථානයේ ආරාධනයකට අනුව  මහ මගදී අපි සුරැකෙමු- අපි සුරකිමු යන තේමාව යටතේ ,කොළඹ රථ වාහන පොලිස් මූලස්ථානයේ, උපපොලිස් පරීක්ෂක එම්.සී උදය කුමාර මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් මෙම දේශනයන් හා සංදර්ශණ පැවැත් වුුුවා.
    එහිදී එප්පාවල පොලිස් වසමට අයත් පාසල් කීපයක දරු දැරියන්ට  මාර්ග ආරක්ෂාව පිළිබඳ දරුවන් දැනුම්වත් කිරීම මෙන්ම, ඒ ඇසුරින් අසන ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරු ලබා දුන් දරු දැරියන් අගයමින් ත්‍යාග ප්‍රදානය කිරීමද,  රිය නියාමක දරු-දැරියන් වෙත රිය නියාමක කබායන් ප්‍රදානය කිරීම හා ඔවුන් වෙත සහතික පත්‍ර ලබා දීමද සිදු කෙරුණා.
    ඉන් අනතුරුව එප්පාවල නගරයේදී සංදර්ශනාත්මක දැනුම්වත් කිරීමක්ද එම නිළධාරීන් විසින් සිදු කරනු ලැබුුුවා.
    තඹුත්තේගම කොට්ඨාශභාර සහකාර පොලිස් අධිකාරී ජීවන්ත සිරිසේන, එප්පාවල පොලිස් ස්ථානාධිපති ඊ.අයි.එස් ඒකනායක,  එප්පාවල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප කේ.එන් කෝදාගොඩ මහතා ඇතුළු රථ වාහන අංශ නිළධාරීන්, එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ විදුහල්පති ජානක හේරත් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය හා සිසු දරු දැරියන් මේ සදහා සහභාගී වුුුනා.
    පෙර පුව​තපහලොස් හැවිරිදි පාසල් සිසුවියක් සියදිවි නසාගෙන
    ඊළඟ පුව​ත ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කළ ජලය සාගරයට මුදාහැරීමට සැලසුමක්

    සබැ​ඳි පුවත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි

    සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    2026-03-22

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    2026-03-22

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    2026-03-22

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    2026-03-22
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group