Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාරක අනතුරු දෙකකින් දරුවෙක් සහ තවත් අයෙක් මරුට

    මාරක අනතුරු දෙකකින් දරුවෙක් සහ තවත් අයෙක් මරුට

    2025-10-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.50 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වාලච්චෙන සහ මිහින්තලය යන ප්‍රදේශවලදී සිදු වූ රිය අනතුරු දෙකකින් වයස අවුරුදු 9 දරුවෙක් ඇතුළු දෙදෙනෙක් මියගොස් තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ වාලච්චේන, කාවත්තමුන ප්‍රදේශයේ අතුරු මාර්ගයක ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගය අයිනේ නතර කර තිබූ අත් ට්‍රැක්ටරයක ගැටී අනතුරක් සිදුව ඇති බවයි.

    අනතුරෙන් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ ගමන්ගත් පිරිමි දරුවෙක් වාලච්චෙන රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

    පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ මියගිය පිරිමි දරුවා කාවත්තමුන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 9ක් පමණ වන අයෙක් බවයි.

    සිද්ධියට සම්බන්ධ ත්‍රීරෝද රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර වාලච්චෙන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    මේ අතර මිහින්තලය, සීප්පුකුලම ගලෙන්බිඳුණුවැව මාර්ගයේ පාළුවැව ප්‍රදේශයේදී ගලෙන්බිඳුණුවැව දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය අයිනේ නවතා තිබූ කැබ් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

    එහිදී බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු තම්මැන්නාව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

    පොලිසිය කියා සිටියේ මරණකරු වයස අවුරුදු 43ක් වූ සීප්පුකුලම, මිහින්තලය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

    සිද්ධියට සම්බන්ධ කැබ් රථයේ රියදුරු පළාගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා මිහින්තලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    ආශ්‍රීත පුවත්:  ලංගම බසයක් මාර ගසක ගැටෙයි - මගීන් පිරිසක් රෝහලට
    accident
    පෙර පුව​තකුඹුරට ගිය ගොවියා නොඑන ගමන් යයි
    ඊළඟ පුව​ත යෙවාන් ඩේවිඩ්ට ඉතිහාසගත ජයක්

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group