බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය 20 වන දින අනුරාධපුරයේදි රථ වාහන රාජකාරීයේදී සේවයේ නැති වූ පොලිස් නිලධාරීන්ගේ සේවයට බාධා කීරීම සම්බන්ධයෙන්. ආශ්‍රීත පුවත්: ධීවරයින්ට විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට රජයෙන් තීරණයක් #sri lanka #vfm news archunaramanadan