Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ඔක්තෝබර් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නෙතන්යාහුට ධවල මන්දිරයේදී ට්‍රම්ප් හමුවීමට ආරාධනාවක්

    නෙතන්යාහුට ධවල මන්දිරයේදී ට්‍රම්ප් හමුවීමට ආරාධනාවක්

    2025-01-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලබන සතියේ ධවල මන්දිරයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවනු ඇති බව වාර්තා වනවා.

    අගමැතිවරයාගේ මෙම සංචාරය පෙබරවාරි 4 වන දින සිදුවන බවත්, ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය තුළ ධවල මන්දිරයට ආරාධනා ලැබූ පළමු විදේශීය නායකයා ඔහු බවත් නෙතන්යාහුගේ කාර්යාලය පවසනවා.

    ලබන සතියේ මුලදී ඊශ්‍රායල අගමැති සමග රැස්වීමක් පැවැත්වෙන බවයි ධවල මන්දිර නිලධාරියෙකු ද තහවුරු කර ඇත්තේ.

    මේ අතර මාධ්‍යවේදීන් අමතමින් ජනපති ට්‍රම්ප් පවසා තිබුණේ ඉතා ඉක්මනින් තමා හමුවීමට අගමැති නෙතන්යාහු වොෂින්ටනයට පැමිණෙන බවයි.

    යුද්ධය නැවැත්වීම සඳහා ඊශ්‍රායලය සහ හමාස් අතර ගිවිසුමක් ඇති කර ගැනීමෙන් පසු ගාසා තීරයේ සති හයක ආරම්භක සටන් විරාමයක් නිරීක්ෂණය කරන අතරතුර මෙම රැස්වීම පැවැත්වීම විශේෂත්වයක්.

    සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම ප්‍රථම වරට ප්‍රකාශයට පත් කළ විට එහි ගෞරවය තමන්ට හිමි විය යුතු බවයි ජනපති ට්‍රම්ප් පැවසුවේ.

    එම සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක කළ හැකි වූයේ නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළ නිසා පමණක් බව ඔහු එහිදී අවධාරණය කළා.

    පසුගිය සතියේ ඊජිප්තුව සහ ජෝර්දානය ගාසා තීරයෙන් පලස්තීනුවන් ගෙන්වාගත යුතු බව ට්‍රම්ප් ප්‍රකාශ කළේ ගාසා තීර තවදුරටත් කඩා දැමිය යුතු බව පවසමින්.

    හමාස් සහ පලස්තීන අධිකාරිය ට්‍රම්ප්ගේ මෙම යෝජනාව හෙළා දුටු අතර, ජෝර්දානය සහ ඊජිප්තුව ද එම අදහස ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    පෙර පුව​තමන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට
    ඊළඟ පුව​ත උස්මාන් කවාජාගෙන් ශතකයක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group