පක්ෂ භේදයකින් තොරව මත්ද්‍රව්‍ය ජාවාරමට සහයෝගය දක්වන දේශපාලන නියෝජිතයන්ට එරෙහිව කටයුතු කලයුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා .
ඔහු මේ බව සදහන් කලේ කළුතර ප්‍රදේශයේදී මාධ්‍යට අදහස් දක්වමින් .










