පහළ යමින් තිබූ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ යළි ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා.
සතිය ආරම්භයත් සමග බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 83.19ක් ලෙස වාර්තාවූ අතර WTI බොරතෙල් බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඩොලර් 78.39 ලෙසයි.
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සහ ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා පැවති සාම සාකච්ඡාවලදී තීරණයකට එළඹීමට නොහැකිවීම මීට හේතුව බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.