අත්අඩංගුවේ පසුවන බැකෝ සමන් නමැත්තාට අයත් බව කියන අධිසුඛෝපභෝගි බස් රථ දෙක්ක බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එක් බස් රථයක් කටුනායක ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතයකට ලබාදී තිබියදී පොලිස් භාරයට ගෙන ඇති අතර අනෙක් බස් රථය මොනරාගල කොළඹ ධාවනයට යොදවා තිබූ බස් රථයක් බවත් එය සිය ගමන්වාරය සඳහා පිටකොටුව පෞද්ගලික බස් නැවතුම්පොලේ නවතා තිබියදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ මෙම බස් රථ දෙක වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් බැකෝ සමන් නමැත්තා මිලදී ගෙන ඇති බවයි.










