නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
අස්ථි ආබාධ තත්ත්වයක් හේතුවෙනුයි ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ.
ටෙස්ට් තරග 28 ක්, එක්දින තරග 21 ක් සහ විස්සයි 20 තරග 20 ක් සඳහා ඩග් බ්‍රේස්වෙල් ක්‍රීඩා කර ඇති අතර ටෙස්ට් කඩුලු 74 ක් සහ එක්දින කඩුලු 46 ක් දවා ගැනීමට ද සමත්ව තිබෙනවා.
උණුසුම් පුවත්
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මැදින් පුර පසළොස්වක පොහොය අදයි
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට














