Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-12

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    2026-09-12

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    2026-09-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ
    • මෝදි සහ පුටින් අතර සාකච්චාවක්
    • මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට
    • වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා
    • කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්
    • ප්‍රදේශ රැසකට අදත් තරමක තද වැසි
    • ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බංග්ලාදේශ අන්තර්වාර රජයෙන් නව කොමිෂන් 6ක් පත් කෙරේ

    බංග්ලාදේශ අන්තර්වාර රජයෙන් නව කොමිෂන් 6ක් පත් කෙරේ

    2024-09-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    Back View of the Thoughtful Businessman wearing a Suit Standing in His Office, Hands in Pockets and Contemplating Next Big Business Deal, Looking out of the Window. Big City Business District Panoramic Window View.
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇතුලු ප්‍රතිසංස්කරණ රැසක් සඳහා බංග්ලාදේශ අන්තර්වාර රජය නව කොමිෂන් 6ක් පත්කර තිබෙනවා.

    අධිකරණය, මැතිවරණ ක්‍රමය, පරිපාලනය, පොලීසිය, දූෂණ මර්දන කොමිසම හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිස්ංසකරණය කිරිම සඳහායි මෙලෙස කොමිෂන් 6ක් පත්කර ඇත්තේ.

    එම නව කොමිෂන් 6 සම්බන්ධයෙන් බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යුනුස් ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් ද සිදු කළා.

    ප්‍රතිසංස්කරණයන්හි අරමුණ වන්නේ මහජන අයිතිය, වගවීම හා සුබසාධනය මත පදනම් වු රාජ්‍ය පද්ධතියක් ඇති කිරීම බවයි ඔහු මෙහිදි සඳහන් කළේ.

    පෙර පුව​තශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් 03 ක්
    ඊළඟ පුව​ත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ අවසන් දිනය අද

    සබැ​ඳි පුවත්

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    රුසියාව සහ යුක්‍රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    ඊජිත්තු නිවේදිකාවකට ඇතුඵ පුද්ගලයන් 11 දෙනෙකුට මරණ දඬුවම

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-12

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    2026-09-12

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    2026-09-12

    මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට

    2026-09-12
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group