Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොලිස් නෝනාගේ නිරුවත් වීඩියෝ පෙන්වා සාජන් යළිත් අනියම් ඇසුරට බල කරලා

    පොලිස් නෝනාගේ නිරුවත් වීඩියෝ පෙන්වා සාජන් යළිත් අනියම් ඇසුරට බල කරලා

    2023-04-12කියවීමට මිනිත්තු 2ක් ගතවේ.404 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කාත්තන්කුඩිය පොලිසියේ සේවය කරන සැරයන්වරියකට ඇයගේ නිරුවත් විඩියෝ දර්ශන වට්ස්ඇප් හරහා යොමු කරමින් තර්ජනය කර ඇති කහවත්ත පොලිස් ස්තානයේ සේවයේ නිරත සැරයන්වරයකු අත්අඩංගුවට ගැනීමට මඩකලපුව කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන වැළැක්විමේ කාර්යාංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

    කාත්තන්කුඩිය පොලිසියේ සේවයේ නිරතව සිටින සැරයන්වරිය විසින් පසුගිය 9 වැනිදා සවස කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙනවා.

    මෙම සැරයන්විරිය ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයට පවසා ඇත්තේ තමන් මෙම සැරයන්වරයා සමග කලක් අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය බවයි.

    ඒ එම සැරයන්වරයා කාත්තන්කුඩියේ සේවයේ නිරතව සිටියේ කාලයේදීයි.

    ඇය පවසනුයේ සැරයන්වරයා ස්ථාන මාරුවක් ලැබ කහවත්තට ගිය පසු දෙදෙනා අතර ඇති සම්බන්ධය බිඳවැටුණු බවයි.

    එය මුල් කරගෙන මෙම නිලධාරියා තමාත් ඔහුත් එකට සිරින නිරුවත් විඩීයෝ දර්ශන වට්ස්ඇප් මගින් තමාටත් තවත් කිහිප දෙනෙකුටත් යොමු කර ඇති බව සැරයන්වරිය ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කරමින් සඳහන් කර තිබෙනවා.

    සැරයන්වරයා විසින් එසේ වට්ස්ඇප් මගින් යොමු කර තිබුණු වීඩියෝ දර්ශනයක්ද ඇය සී.ඩී. තැටියකට ගෙන ළමා හා කාන්තා කාර්යාංශයට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

    එම වීඩියෝ දර්ශනය දෙදෙනා එකට සිටි අවස්ථාවකදී සැරයන්වරයා විසින් සිය ජංගම දුරකතනයෙන් හොරෙන් වීඩියෝගත කර ඇති බව පෙනී යන බව ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ උසස් නිලධාරිනියක් සඳහන් කළාය.

    මෙම වීඩියෝ දර්ශන වට්ස්ඇප් කරසැරයන්වරයා ඇයට තර්ජනය කර ඇත්තේ තමා සමග පැවැති අනියම් සම්බන්ධය තවදුරටත් පවත්වාගෙන නොයන්නේ නම් වීඩියෝ දර්ශන මුහුණු පොත හරහා මාධ්‍යයට මුදා හරින බවයි.

    දෙදෙනා අතර අනියම් ඇසුර පැවැති සමයේදී සැරයන්වරයා විසින් සැරයන්වරියගෙන් රුපියල් ලක්ෂ තුනක ණය මුදලක් ලබාගෙන තිබෙනවා.

    එම ණය මුදල ඉල්ලා නොසිටින ලෙසත් ණය මුදලා ඉල්ලා සිටින්නේ නම් මෙම වීඩියෝ දර්ශන මුහුණු පොත හරහා ප්‍රසිද්ධ කරන බවද කියමින් ඔහු ඇයට තර්ජනය කර ඇති බව පොලිසිය පවසනවා.

    මෙම සැරයන්වරයා අප්‍රේල් 11 වනදා කහවත්ත පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිට තිබෙනවා.

    සැරයන්වරයා මඩකලපුව කොට්ඨාසයේ සිට ස්ථාන මාරුවීමක් ලැබ පැමිණ ඇත්තේ මෑතකදී බව කහවත්ත පොලිසියේ තොරතුරු වාර්තා කරන්නේ.

     

    උපුටා ගැනීම : දිනමිණ

    පෙර පුව​තචීනය ශ්‍රී ලංකාවේ රිලවුන් ඉල්ලයි
    ඊළඟ පුව​ත මහ බැංකුවේ ලක්ෂ 50 ක් අතුරුදන්වීම ගැන පරීක්ෂණ

    සබැ​ඳි පුවත්

    නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා

    යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි

    Mrs World 2025 2nd Runner up

    ලෝක විවාහක රූ රැජින තරගයේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    සේවිකාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයෙක් අල්ලයි

    ඔහු මට බින්දුවයි… ලාල්කාන්තගෙන් නන්දන ගැන සටහනක්

    ඇල්ල පුංචි සිරිපාදෙන් වැටුණු විදෙස් ජාතික දරුවෙක් බේරා ගැනේ

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group