මෙරට පොල් නිෂ්පාදනය පසුගිය වසරේ මුල්මාස දහය තුල දි සියයට 7.5කින් පහත වැටි ඇති තිබෙනවා.
ශ්‍රි ලංකා මහ බැංකුව විසින් නිකුත්කර ඇති වාර්තාවක දැක්වෙන්නේ සංඛ්‍යාත්මකව පොල්ගෙඩි මිලියන 197 යි දශම 4කින් පොල් නිෂ්පාදනය පසුගිය වසරේ පහත වැටි ඇති බවයි .
2023 වසරේ මුල් මාස දහය තුල මෙරට පොල් නිෂ්පාදනය පොල්ගොඩි මිලියන 2,649 ක් ලෙස දැක්වෙනවා.
එම වාර්තාවට අනුව 2024 වර්ෂයේ අදාළ කාලසිමාව තුලදි මෙරට පොල් නිෂ්පාදය පොල්ගෙඩි මිලියන 2,451ක් වනවා.