පිලිපීනයට බලපෑ “කල්මේගි“ සුළි කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
පිලිපීනයට බලපෑ “කල්මේගි“ සුළි කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව 180 ඉක්මවා ගොස් තිබෙනවා.
ඇති වූ තද සුළං තත්ත්වය හේතුවෙන් නිවාස මිලියන 1.6කට පමණ විදුලිය විසන්ධි වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කලේ
මෙම තත්වය හේතුවෙන් පීඩාවට පත් වූ පුද්ගලයින් පන්ලක්ෂ 37,000ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.
විපතට පත් වූවන් මුදා ගැනීමට සඳහා එරට ආරක්ෂක අංශ සාමාජිකයින් ලක්ෂ 2 කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














