Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාසල් දැරියන් කෙලෙසූ මෘදුකාංග ඉංජිනේරුවා

    පාසල් දැරියන් කෙලෙසූ මෘදුකාංග ඉංජිනේරුවා

    2025-06-30කියවීමට මිනිත්තු 2ක් ගතවේ.35 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එකම පාසලක ඉගෙන ලබන සිසුවියන් තිදෙන තම සිය සුඛෝපභෝගි නිවසට රැගෙන ගොස් සැකකාර 30 හැවිරිදි මෘදුකාංග ඉංජිනේරුවරයා විසින් වරින්වර ලිංගික අපයෝජන කර ඇති බවයි වාර්තා වන්නේ.

    මෙලෙස අතවරයට ලක්ව ඇත්තේ 13 හැවිරිද දැරියන් දෙදෙනෙක් සහ 16 හැවිරිදි දැරියකි.

    පොලිසිය කියාසිටියේ, එම දැරියන් තිදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හොරණ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇති බවයි.

    සැකකරු අදාළ දැරියන් අපහරණය කිරීම සඳහා නිවසට රැගෙන යාමට යොදාගත් සුඛෝපභෝගි මෝටර් රථය සහ සිසුවියන් පෙළඹවීමට යොදාගත් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

    සැකකරු මීට වසරකට පමණ ඉහතදී 16 හැවිරිදි දැරිය පාසලට පා ගමනින් යන අවස්ථාවේදී ඇයට උදව් කරන මුවාවෙන් මෝටර් රථයේ නංවාගෙන යන අතරතුරදී මිතුරු වී දහවල් කාලයේදී නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවල තෙවරක් පාදුක්ක සිය නිවසට රැගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

    මීට මාස තුනකට පමණ පෙර මෙම දැරිය ඇය ඉගෙනුම ලබන පාසලේම අට වසර පන්තියේ දැරිය අමතා “ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?” කියා විමසා තිබෙනවා.

    නැහැ යැයි කියු විට “එක්කෙනකු ඉන්නවා… මම අඳුනලා දෙන්නද?” අසා ඇති අතර එම අවස්ථාවේදී අතවරයට පත් දැරියක් මට එයාගේ ෆොටෝ එකක් බලන්න ඕනේ යැයි පවසා තිබූ බව පොලිසිය පවසනවා.

    ඉන්පසුව 16 හැවිරිදි දැරිය වට්ස්ඇප් තාක්ෂණය හරහා 13 හැවිරිදි දැරියගේ මවගේ ජංගම දුරකථනයකට සැකකරුගේ ඡායාරූපයක් එවා ඇති අතර “මම එයාට කැමැතියි” යනුවෙන් දැරිය එකඟත්වය පළ කර තිබෙනවා.

    අනතුරුව වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ අදහස් හුවමාරු කර ගත් පරිදි පසුගිය සිකුරාදා (27) ඔවුනොවුන් හමුවීමට තීරණය කරගෙන ඇති අතර ඒ බව සැකකරු සමග දුරකථන සබඳතා පැවැත්වූ 13 හැවිරිදි දැරිය සිය මිතුරියකට දැනුම්දී ඇයද සමග පෙමවතා හමුවීමට එකඟතාවය පළ කර තිබූ බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

    එහිදී සැකකරු දැරියන් දෙදෙනාව ඔහුගේ රාජකාරී කාමරය වෙත රැගෙන ගොස් මෙම ලිංගික අතවරය සිදු කර ඇති බවටයි පොලිසිය පවසන්නේ.

    පෙර පුව​තආගරපතන ප්‍රාදේශීය සභා සභාපතිනිය ගිය කැබ් එක අනතුරට ලක්වෙයි
    ඊළඟ පුව​ත හොරණ නිවාස සංකීර්ණයක් ඉදිරිපිට වැව නාඳුනන මළ සිරුරක්

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group