බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පාකිස්ථානය තුළ ළමා අපචාර සිද්ධීන් වාර්තා වීමට ඉහළගොස් තිබෙනවා. මේ වසරේ ගෙවුණු මාස 06 තුළ පමණක් පාකිස්ථානයේ ළමා අපචාර 1630ක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. එරට රාජ්ය නොවන සංවිධානයක් විසින් මේ සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් ද සිදුකර තිබෙනවා.