බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පාකිස්තානයේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දත්ත වාර්තා අනුව සති හයක් ඇතුළත ඩෙංගු ආසාදිතයින් 12,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ බලධාරීන් නිහඬව සිටින බවටද චෝදනා එල්ල වනවා