Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රේක්ෂකයින් මග බලා සිටි THE CONJURING 4 විත්‍රපටය විකාශනය සදහා දින නියම වෙයි

    ප්‍රේක්ෂකයින් මග බලා සිටි THE CONJURING 4 විත්‍රපටය විකාශනය සදහා දින නියම වෙයි

    2025-06-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලෝකයේ ඉහල ප්‍රේක්ශක ඉල්ලුමක් ලබා ඇති THE CONJURING චිත්‍රපට මාලාවේ සිව් වන දිග හැරුම නිකුත් කිරීම සදහා දින නියම කර තිබෙනවා.
    ඒ අනුව මෙම වසරේ සැප්තැම්බර් මස 05 වන දින THE CONJURING 4 සිනමා ශාලා වල විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
    මෙම චිත්‍රපටය THE CONJURING කතා මාලාවේ අවසන් චිත්‍රපටය වන බවයි වාර්තා වන්නේ.
    2013 වසරේ ආරම්භ වූ මෙම චිත්‍රපට මාලාව එංගලන්තයේ සහ ඇමරිකාවේ් සිදු වූ අභිරහස් සිදුවීම් පාදක කරගනිමින් නිර්මානය කරනු ලබනවා.
    එඩ් සහ ලොරේන් නම් ප්‍රධාන චරිත දෙකක් වටා නිර්මාණය වූ THE CONJURING සිනමාපටයේ අධ්‍යක්ශනය සුපිරි හොලිවුඩ් සිනමා අධ්‍යක්ෂක මයිකල් චාවේස් විසින් සිදු කරනු ලබනවා.
    වේරා ෆාමේගා සහ පැටි්‍රක් විල්සන් යන නළු නිලියන් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරනු ලබනවා.
    මෙම චිත්‍රපට මාලාවට සමගාවීව නිර්මාණය වූ THE ANNABELL චිත්‍රපට මාලාවේද අවසන් දිග හැරුම එළඹෙන වසරේ විකාශන කටයුතු ආරම්භ කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    පෙර පුව​තලංකාවේ විශ්වවිද්‍යාල ගැන ගැටලුවක් – අග්‍රාමාත්‍ය
    ඊළඟ පුව​ත මිනිසෝටා නීති සම්පාදකයෙකුට වෙඩි තැබූ පුද්ගලයා සොයා ඇමරිකාව පුරා මෙහෙයුම්

    සබැ​ඳි පුවත්

    ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට

    රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි

    ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි

    රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට

    අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්

    නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group