ප්‍රාචීන පණ්ඩිත ප්‍රාරම්භ/මධ්‍යම/අවසාන විභාගය 2024(2025) විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත්‍ර කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අදාළ අයදුම්පත්‍ර 2025 ඔක්තෝබර් මස 31 වන දින දක්වා භාර ගන්නා බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට උපදෙස් පත්‍රිකාව සහ අයදුම්පත්‍ර සියලුම පරිවේණාධිපතිවරුන්/ප්‍රධානාදාර්යවරුන් හා පෞද්ගලික අයදුම්කරුවන් වෙත තැපැල් මගින් යොමු කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
අඅඅඅ වෙබ් අඩවියේද උපදේස පතිකාව හා අයදුම්පත්‍රය බාගත හැකි බවද විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.