ප්‍රධාන පුවත
බස් ගාස්තු ඉහළට
බස් ගාස්තුව 12.19%කින් අද(23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් 27ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා…
බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට
බස් ගාස්තු ඉහළ නැංවීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට අද(23) ඉදිරිපත්…
සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලැබූ ඉන්ධන…
ප්‍රදේශ රැසකට තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ඊශ්‍රායල ප්‍රහාර සදහා ඉරාණ ප්‍රතිචාර
ඊශ්‍රායල ප්‍රහාර සදහා ඉතා ප්‍රභල ප්‍රතිචාරයක් ලබා දෙන බව ඉරාණ ආරක්ශක අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.…
ජනාධිපති සහ ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය අතර හමුවක්
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජර්මානු ආර්ථික සහයෝගීතා…
උදය ගම්මන්පිළට එරෙහිව පැමිණිල්ලක්
ජනාධිපතිවරයාගේ ජර්මානු නිල සංචාරය සම්බන්ධයෙන් පසුගිය දා උදය ගමන්පිළ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික…
ටෙල්අවිව් ගුවන් තොටුපල හා ඊශ්‍රායල් ගුවන් සීමා නැවත දැනුම් දෙනතුරු වසා දැමේ
ඊශ්‍රායලය හා ඉරානය ආශ්‍රීත කලාපයේ ඇතිව තිබෙන නොසන්සුන්තාවයක් හේතුවෙන් ඊශ්‍රායලය, ඉරානය ඇතුළු කලාපය පුරා ගුවන්…
සජබෙ කැබිතිගොල්ලෑව සභාවේ බලය පිහිටුවයි
කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට සමගි ජනබලවේගය සමත්ව තිබෙනවා. සභාපතිවරයා තෝරාපත් කරගැනීමට අදාළ…
රටේ ජනතාව වත්මන් රජය ප්‍රතික්ෂේප කරලා- සාගර කියයි
මේ වන විට රටේ ජනතාව වත්මන් රජය ප්‍රතික්ෂේප කරමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජනපෙරමුණේ මහ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222




















