බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මේ වන විට රටේ ජනතාව වත්මන් රජය ප්‍රතික්ෂේප කරමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජනපෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා. ඒකාබද්ධ විපක්ෂය අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සදහන් කළා.