ප්‍රධාන පුවත
බස් ගාස්තු ඉහළට
බස් ගාස්තුව 12.19%කින් අද(23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් 27ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා…
බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට
බස් ගාස්තු ඉහළ නැංවීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට අද(23) ඉදිරිපත්…
සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලැබූ ඉන්ධන…
පොල් වගාවට හානි කරන සුදු මැස්සාගේ උවදුර මැඩලීම සඳහා ව්‍යාපෘතියක්
පොල් වගාවට හානි කරන සුදු මැස්සාගේ උවදුර මැඩලීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට ඊයේ රාත්රියේදී…
රටපුරා ආරක්ෂක හමුදාව කැඳවයි
දිවයින පුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා…
මාලිමවේ හිස් වූ පාර්ලිමේන්තු අසුනට නිශාන්ත ජයවීර
ජාතික ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම…
කොටහැර පොඩ්ඩාට පත්තු වූ වෙඩිල්ල මන්නා රමේෂ්ගේ ඕඩරයක්
කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක යමින් සිටියදී පාතාල කල්ලි අපරාධකරුවෙකු වන කොටහැර පොඩ්ඩා නමැත්තා ඇතුළු…
ජ්‍යෙෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වෙයි
ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකු මෙන්ම කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.…
අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222



















