Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » PHOTO: නෙළුව මල් බලන්න හෝර්ටන්තැන්නට විශාල සංචාරකයන් පිරිසක්

    PHOTO: නෙළුව මල් බලන්න හෝර්ටන්තැන්නට විශාල සංචාරකයන් පිරිසක්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-10-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.132 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමග හෝර්ටන්තැන්නට සියලු මාර්ග ඔස්සේ විශාල පිරිසක් පැමිණි බව හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු සිසිර රත්නායක මහතා පවසනවා.

    නෙළුව ශාකයේ ඇතැම් වර්ග වසර 7-12ත් අතර කාලයකදී වර්ධනය වී මල් හටගන්නා අතර නෙළුව ශාකය විනාශ වී යන බැවින් මව් මරා උපන් මල ලෙසද බොහෝ පරිසරවේදීන් අර්ථ දක්වනවා.

    ශ්‍රී ලංකාව තුළු නෙළුව විශේෂ 35ක් පමණ වාර්තා වන බවත් ඉන් නෙළුව ශාක 30ක් පමණ මෙරටට ආවේණික ඒවා බවත් හෝර්ටන්තැන්න, පට්ටිපොල, ඔහිය, කිරිගල්පොත්ත, තොටුපොළකන්ද ආදී ප්‍රදේශවල බහුලව මේ දිනවල නෙළුව ශාකායේ මල් පිපී ඇති බවත් එහි සංචාරය කළ අපට දැක හැකි විය.

    මේ දිනවල හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ කාප කිහිපයක සුදු, නිල්, දම් සහ රෝස ඇතුළු වර්ණ කිහිපයකින්ම නෙළුව මල් පිපී තිබෙනවා.

    2013 වසරේ නෙළුව මල් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ මෙවැනි ආකාරයටම පිපී තිබුණ බවත් යළිත් 2037 වසරේ නෙළුව ශාකයේ මල් හටගන්නා බවත් පරිසරවේදීන් පවසනවා.

    හෝර්ටන්තැන්න උද්භිත උද්‍යානයට දේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් පට්ටිපොල හෝර්ටන්තැන්න මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්ද පවවතින නිසා එය පාලනය කිරීමට අමතර පොලිස් නිලධාරීන් රාජකාරියේ යෙදවූ බව පට්ටිපොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයසිංහ මහතා කියා සිටියා.

    පෙර පුව​තබත් මුට්ටියත් උස්සන් යන රිලා සෙට් එකක්
    ඊළඟ පුව​ත හැටන් ලංගම සහ ප්‍රයිවට් බස්වලට මගීන්ගෙන් චෝදනාවක්

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group