නොවැම්බර් මස 21 වනදා විපක්ෂයේ කණ්ඩායම් එකාබද්ධව නුගේගොඩදී පැවැත්වීමට නියමිත ජන රැළිය පිලිබදව මේ වන විට සමාජයේ විවිධ මත පල වනවා.
ජාතික නිදහස් පෙරමුණේ නායක , හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා පැවසුවේ මේ වන තෙක් අදාළ රැළියට සම්බන්ධවීම පිලිබදව තීරණය කර නොමැති බවයි.













