Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රටම එකට ජාතික මෙහෙයුම හෙටින් ඇරඹෙයි !

    රටම එකට ජාතික මෙහෙයුම හෙටින් ඇරඹෙයි !

    2025-10-29කියවීමට මිනිත්තු 2ක් ගතවේ.49 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විස මත්ද්‍රව්‍ය ව්‍යස­නය පර­දන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ සමාරම්භය හෙට සිදු කිරීමට නියමිතව තිබෙනවා.
    ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් .

    කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී හෙට පෙරවරු 10.00ට මෙම සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතයි .
    මත්ද්‍රව්‍ය උවදුර හේතුවෙන් තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් දරුවන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති ආකාරයත්, එය සමාජ ආර්ථික ව්‍යසනයක් බවට පත්ව ඇති ආකාරයත් මෙයින් පෙන්වා දෙනවා.

    රට තුළ මත්ද්‍රව්‍ය හා පාතා­ලය මැඬ­පැ­වැ­ත්වී­මට ඒකා­බද්ධ මෙහෙ­යු­මක් ආරම්භ කිරීම, මත්ද්‍රව්‍ය නිවා­ර­ණ­යට වෙන­මම කාර්යාං­ශ­යක් ස්ථාපිත කිරීම, මත්ද්‍රව්‍ය රටට පැමි­ණීම වැළැ­ක්වී­මට නාවික, ගුවන් මාර්ග පරීක්ෂා කිරීමේ පහ­සු­කම් වර්ධ­නය කිරීම, නවීන උප­ක­රණ දීම සහ නිල­ධා­රීන් පුහුණු කිරීම මේ යටතේ සැල­සුම් කර තිබෙනවා.

    මත්ද්‍ර­ව්‍ය­ව­ලට ඇබ්බැහි වූවන් පුන­රු­ත්ථා­ප­නය කිරීමේ වැඩ­ස­ට­හන් විධි­මත් කර මත්ද්‍රව්‍ය භාවි­ත­යෙන් ඔවුන් මුදා­ගැ­නී­මට, මත්ද්‍රව්‍ය වැර­දි­ව­ලට දඬු­වම් දැඩි කිරී­මට සහ පාසල් දරු­වන් දැනු­ම්වත් කිරී­මට අඛණ්ඩ වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කිරී­මට රජය විසින් සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

    දේශපාලන සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් විවාද මතු කරගත හැකි නමුත් විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කර දැමීමේ ජාතික වගකීම ඉටු කිරීමේදී තවදුරටත් කිසිදු විවාදයකට ඉඩක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ පිළිබඳව මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම වෙනුවෙන් පසුගිය දා ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවේදී ප්‍රකාශ කළා .
    එමෙන්ම ජනාධිපතිවරයා එහිදී සදහන් කලේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ කඩිනම් වැඩපිළිවෙළක් වෙනුවෙන් රටම එකට එක් විය යුතු බවයි.

    මේ වනවිට ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය ජාවාරම කේන්ද්‍රකර ගනිමින් බොහෝ අපරාධ සිදුවන බවට ද නිරීක්ෂණය වී තිබෙනවා.
    ඒ අනුව පුළුල් මහජන සහභාගිත්වයක් සහිතව ජාතික මට්ටමේ වැඩසටහනක් ඔස්සේ එම විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමිම අත්‍යවශ්‍යව සිදු කල යුතු වනවා.
    එම ජාතික අරමුණ ළඟා කර ගැනීම සඳහායි ‘රටම එකට’ ජාතික මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ .

     

    පෙර පුව​තනුගේගොඩ එන්න තවම තීරණයක් නෑ – විමල් – VIDEO –
    ඊළඟ පුව​ත පළාත් කිහිපයකට පස්වරුවේ වැසි

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group