බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp බස් ගාස්තු සංශෝදනය සිදු කර ඇති ප්‍රමාණය නිශ්පල බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේළ සම්පත් මහතා පවසනවා. නිසි බස් ගාස්තු සංශෝදනයක් සිදු කළ යුතු බවයි ඒ මහතා සදහන් කළේ. ඔහු මේ බව සදහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.