Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    2026-02-20

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    2026-02-20

    වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…

    2026-02-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්
    • විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි
    • වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…
    • හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි
    • උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස
    • T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
    • දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නවසීලන්තය පරදා ශ්‍රි ලංකාවට තියුණු ජයක්

    නවසීලන්තය පරදා ශ්‍රි ලංකාවට තියුණු ජයක්

    2025-01-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.51 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක ශ්‍රී ලංකා – නවසීලන්ත තෙවැනි සහ අවසන් එක්දින තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.
    ඒ, නවසීලන්තය ලකුණු 07කින් පරාජයට පත් කරමින්.

    අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05 ක් දැවී ලකුණු 218ක් රැස් කරගත්තා.

    ඒ අනුව ජයග්‍රහණය සඳහා නවසීලන්තයට ලකුණු 219 ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 212 ක් රැස් කර ගත්තා.

    ඒ අනුව තරග තුනකින් සමන්විත පන්දුවාර 20 අවසන් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

    කෙසේ වෙතත් මීට පෙර පැවති තරග දෙකම ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ බැවින් සමස්ථ තරගාවලියේ ජය නවසීලන්තයට හිමිවුණා.

    ආශ්‍රීත පුවත්:  ශ්‍රී පාදස්ථානයකරුණා කර පිහිටුවන නව ලෝක වාර්තාව (වීඩියෝ)
    Current Affairs election election2024 News Presidential Election Radio Rain Sinhala Sinhala News Sri Lanka vfm Vnews weather
    පෙර පුව​තවකුගඩු රෝගී දීමනාව ඉහළට
    ඊළඟ පුව​ත බුද්ධි අංශයට නව ප්‍රධානියෙක්

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි

    උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    2026-02-20

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    2026-02-20

    වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…

    2026-02-20
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි

    2026-02-20
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    2026-02-20

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group