දිස්ත්‍රික්ක 9 ක වෙසෙන දිලිදු ධීවරයින්ගේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හරහා පවුම් 8,80,000ක් ලබාදීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව කොළඹ, මීගමුව, කලුතර, ගාල්ල, මාතර, පුත්තලම, මඩකලපුව සහ මන්නාරමේ වෙසෙන දිලිදු ධීවරයින්ගේ ආහාර සුරක්ෂිතතාවය සඳහා මෙම ආධාර සැපෙයනු ඇති.
නොවැම්බර් 21 ට යෙදෙන ලෝක ධීවර දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා විසිනුයි මෙය යෝජනා කර ඇත්තේ.
උණුසුම් පුවත්
- නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
- බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
- හපුතලේ පුද්ගල ඝාතනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
- තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
- හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
- ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්














